හොලිවුඩ් සිනමා 1960 දශකය


1960 දශකය තුල නිපදවන ලද හොලිවුඩ් චිත‍්‍රපට හදුන්වාදීමක් 


ශී‍්‍ර ලංකාවේ මෙන්ම ලෝක සිනමාව තුලද 1960 දශකය යනු ස්වර්ණමය යුගයකි. මෙම දශකය තුල ඇමරිකාවේ හොලිවුඩ්  පුරයෙන් ඉතාමත් ශ්‍රේෂ්ඨ නිර්මාණ රාශියක් බිහිවූ අතර, හදුන්වා දීමේ පහසුව සදහා ඒවා විවිධ කාණ්ඩ වලට බෙදා වෙන වෙනම හදුන්වා දීමට අදහස් කරමි.


මතුසම්බන්දයි...


සැ:යු:  ඉහත සඳහන් කර ඇති සියළුම චිත‍්‍රපට, වෙන වෙනම ගෙන ඒවායේ කථාව (සැකෙවින්), රඟපාන නළු නිළියන් ගේ විස්තර, චිත‍්‍රපටයේ ගුණ අගුණ පිලිබඳ කෙටි විචාරයක් සහ එම චිත‍්‍රපටවලට අදාළ වෙනත් කරුණු ද ඇතුළුව සවිස්තරාත්මකව ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. 
සංස්කාරක 

ඉහත සඳහන් චිත‍්‍රපට සහ තවත් පැරණි ඉංග්‍රීසි චිත‍්‍රපට දහස් ගණනක් පහත සඳහන් ස්ථානයෙන් ඉතාමත් පහසු මිලට ලබාගත හැක. ඔබත් පැමිණෙන්න. සියළුම දිනවල උදේ 9.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතයි.

දිලීප මූවි වර්ල්ඩ්,
විපශ්‍යාරාම පාර (ආරම්භයේ),
දෙහිවල පාර, මහරගම
(නැෂනල් සිනමාහල අසළ)
විමසීම් 077 2485084



Comments

Popular posts from this blog